 |
නාපාන පේමසිරි මහා නා හිමියන් අතින්
ගෞරවනාම ප්‍රදානය |
 |
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්
ප්‍රධාන ආරාධිත අමුත්තන් මධ්‍යස්ථාන අධ්‍යක්ෂ කාම්බෝජයේ
කාශ්‍යප හිමියන් විසින් පිළිගැනීම |
 |
කාම්බෝජ වට්ලංකා විහාරස්ථානයට ශ්‍රී
මහා බෝධි අංකුරයක් පරිත්‍යාග කිරීම |
 |
මධ්‍යස්ථානාධිපති
ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි සහ ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මැතිතුමා පිළිසඳරක. අමාත්‍ය පාඨලී චම්පික රණවක
මැතිතුමා ද මෙහි වේ. |
 |
ජාත්‍යන්තර කාම්බෝජ
බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව බුද්ධ මන්දිරය මාර්තු 09 දින
ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලද අවස්ථාව. |