Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථ ශ්‍රී සීලාලංකාර දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය ඉකුත්දා (24) එම විහාරස්ථානයේදී විජයකටුපත සිරිධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ශ්‍රී විජයාරාමාධිපති හා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ කාරක සංඝ සභික, වයඹ දෙක කලාපයේ පිරිවෙන් ගුරු උපදේශක ශාස්ත්‍රපති පණ්ඩිත හලාවත සුමනසිරි හිමියන් අනුශාසනාවක් කළ අවස්ථාව.
ඡායාරූපය - ආරච්චිකට්ටුව සමූහ, අතුකෝරළ යූ .ගුණපාල