Print this Article


සුවතකවය සුබසාධක සමිතියේ පිරිත් දෙසුම 16 වනදා

සුවතකවය සුබසාධක සමිතියේ පිරිත් දෙසුම 16 වනදා

සුවතකවය සුබසාධක සමිතියේ දෙවර්ෂ පූර්ණ සංවත්සරය නිමිත්තෙන් සැමට සෙත් පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් මෙම මස 16 වනදා සුවත උයන, ගෝනහේන පාර, රම්මුතුගල රථවාහන පරිශ්‍රයේදී පැවැත්වේ. පසුදා උදෑසන සපිරිකර සංඝගත දක්ෂිණාවක් පවත්වනු ලැබේ.