Print this Article


බුදුසරණ: බොදු පුවත් | බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය 17 වනදා

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය 17 වනදා

දිගන රජවැල්ලේ රාජවාලුකාරාමයේ පනස්හතර රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම මස 17 වනදා සැදැහැවතුන්ගේ වන්දනාව සඳහා නිරාවරණය කෙරේ. එම අවස්ථාවට මහ නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහ සඟරුවන සහ ආරාධිත අමුත්තන් සහභාගිවීමට නියමිත ය.