Print this Article


බුදුසරණ: බොදු පුවත් | සූත්‍ර පිටකය තුළින් බුදුදහම

සූත්‍ර පිටකය තුළින් බුදුදහම

කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සභාපති කම්මට්ඨානාචාර්ය මීතලාවේ විනීත හිමියන් සහ කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංශ හිමියන් ඇතුළු කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අනුබද්ධ ධර්මධර හිමිවරුන් විසින් සූත්‍ර පිටක පෙල පොත් හා අට්ඨකථා අනුසාරයෙන් පවත්වන සූත්‍ර දේශනා පාඩම් මාලාව සෑම බදාදා දිනකම සවස 4.00 සිට 6.00 දක්වා , කොළඹ 05 , හැව්ලොක් පාර (පැරැණි විලාසිතා නිවස ඉදිරිපිට , 138 බස් මාර්ගයෙහි) යමුනා සදහම් ආරාමයේ දී පැවැත්වේ.