Print this Article


දහම් දැනුම ඉංගී‍්‍රසි මාධ්‍ය දහම් පාසලක් පුහුල්වැල්ලේ දී

දහම් දැනුම ඉංගී‍්‍රසි මාධ්‍ය දහම් පාසලක් පුහුල්වැල්ලේ දී

මාතර කිරින්ද පුහුල්වැල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය තුළ සිංහල මාධ්‍යයට අමතරව ප්‍රථම වරට ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් දහම් දැනුම ලබාදෙන දහම් පාසලක් පුහුල්වැල්ල සමනාමුල්ල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී විහාරාධිපති, ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස 13 වන ඉරු දින පෙරවරු 7.00 ට ආරම්භ වේ.