|
|
මකර රුව සෙවණේ ඉදි වූ අසූ මහා ශ්‍රාවක
ප්‍රතිමා වහන්සේලා |
|
|
|
විස්මිත නිර්මාණවලින් විසිතුරු වූ මලිදුව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරය
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉපැරැණි ගම්මානයක්
වන මලිදුව ගම්මානය ඓතිහාසික අගයකින් යුතු ගම්මානයකි.
ශ්‍රී ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහරහතන් වහන්සේ කෙටි කලක්
භාවනානුයෝගීව මෙම ගම්මානයේ රැඳී සිටි බවත්, උන්වහන්සේ සිහි ගැන්වීම පිණිස ‘මලියදේව‘
යන්න මලියදූව වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. උන්වහන්සේ වැඩසිටියා යැයි සැලකෙන මලිදූව
‘අම්පිටිය’ නමැති ඓතිහාසික පුදබිම බොහෝ දෙනාගේ වැඳුම් පිදුම් ලබමින් පවතින අතර
ඉපැරැණි නුග, නා, වම්පර ආදී වෘක්ෂ රාශියකින් සමන්විත මේ පුදබිමේ ඓතිහාසික බව කියා
පෑමට පවතින කදිම සාක්ෂි රැසකි. මලිදූව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානයේ
භාරකාරිත්වය යටතේ පවතින මෙම පූජනීය බීමට නුදුරින් ඉපැරැණි මලිදූව ශ්‍රී විජයානන්ද
පුදබිම පැවැති අතර එය වර්තමානයේ ‘පාලු පන්සල’ නමින් හඳුන්වයි.
ඉතිරිය»
|
|
උඳුවප් පුර පසළොස්වක පෝය
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 22 වනදා සෙනසුරාදා පූර්ව භාග 02.08 ට
ලබයි. එදිනම අපරභාග 11.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 22
වනදා සෙනසුරාදාය.
මීළඟ පෝය දෙසැම්බර් 29 වනදාය
|
|
|
|
|
|
|