Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

පොල්ගහවෙල මෛත්‍රී සෙවන ආරාමයේ පසුගියදා පැවැති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 154 වෙනි ජන්ම දින සැමරීමේ වැඩසටහනේ දී පද්‍ය රචනා ප්‍රථම ස්ථානය දිනාගත් කලුහෙන්දිවල ශ්‍රී ධීරානන්ද දහම් පාසලේ ශශධරා චින්තනී කුමාරි ශිෂ්‍යාව ‘මෙත්සිත සභාපති’ අනුරුද්ධ බණ්ඩාර මහතා අතින් ජයග්‍රාහී සහතික ලබාගත් අවස්ථාව.
වික්‍රමසිංහ අතපත්තු, තලවත්තේගෙදර