Print this Article


කොහුවල ධාතුමළු විහාරයේදී දිනපතා දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේදී දිනපතා දම් දෙසුම්

කොහුවල ධාතුමළු විහාරයේදී පිටිගල සෝණුත්තර හිමියන්ගේ අනුශාසනා පරිදි වස්සානය නිමිත්තෙන් දිනපතා සවස 6.30 ට දම් දෙසුම් පැවැත්වෙන අතර මෙම 8 වනදා ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන හිමි 9 වනදා කන්දේගෙදර සෝභිත හිමි 10 වනදා අලුත්ගම පඤ්ඤාසාර හිමි. 11 වනදා මීතලාවේ විනීත හිමි 12 වනදා කැලණියේ විපුලඤාණ හිමි.13 වනදා නාකියාදෙණියේ පේමරතන හිමි. 14 වනදා පිටිගල විජිත හිමි.15 වනදා කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි. එම දම් දෙසුම් පවත්වනු ලැබේ.

ජූලි මස 28 වනදා සිට නොවැම්බර් 22 වනදා දක්වා දින 117 ක් පුරා එම දම් දෙසුම් මාලාව පැවැත්වේ.