Print this Article


රත්මලාන මල්ලිකාරාමයේ දී වස්සානයේ දම් දෙසුම්

රත්මලාන මල්ලිකාරාමයේ දී වස්සානයේ දම් දෙසුම්

රත්මලාන මල්ලිකාරාමයේ දී වස්සානය නිමිත්තෙන් පැවැත්වෙන පින්කම් මාලාවේ දී ඔක්තෝබර් 7 වනදා සවස 5-6 දක්වා තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ දහම් දෙසුමක් ද 13 වනදා සත්බුදු වන්දනා පින්කමක් ද, 14 වනදා සිට මෙම මස 25 වනදා දක්වා දිනපතා සවස ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

14 වනදා 6.30-7.30 තිරිකුණාමලයේ ආනන්ද මහා නාහිමි. 15 වනදා 7-8 මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 16 වනදා ගම්පහ මහානාම හිමි . 17 වනදා ගොම්බද්දල දමිත හිමි, 18 වනදා අළුත්ගම පඤ්ඤාසිරි හිමි, 19 වනදා පිටලකැලේ පඤ්ඤාරතන හිමි . 20 වනදා කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි. 21 වනදා ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි 22 වනදා මීගොඩ සුඛිත හිමි, 23 වනදා රණස්ගල්ලේ ඤාණවීර හිමි. 24 වනදා මාලිම්බඩ පඤ්ඤාසාර හිමි. 25 වනදා කැලණියේ අජිත හිමි යන ස්වාමීන් වහන්සේලා විසින් එම දම් දෙසුම් පවත්වනු ලැබේ.