Print this Article


මිරිස්සේ ධම්මික නා හිමියන්ගේ දම් දෙසුමක්

මිරිස්සේ ධම්මික නා හිමියන්ගේ දම් දෙසුමක්

ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන්ගේ දම් දෙසුමක් මෙම 22 දා සවස 6.00 ට පන්නල තලම්මැහැර , ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන, විහාරාධිකාරි ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව. ශ්‍රී සුනන්දාරාම දහම්පාසල එය සංවිධානයකර ඇත.