Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වැල්ලම්පිටියේ ඉන්දරතන සාමණේර ස්වාමින්වහන්සේ ගේ දකුණු ඇසට ඇතිවූ ආපදාවක් හේතුවෙන් ඇසේ පෙනීම දුර්වල වී ඇති හෙයින්, එම ඇසේ සැත්කමක් කිරීමට මුදලක් වැය වන බව පුද්ගලික රෝහලකින් ඇස්තමේන්තු කර දන්වා ඇති බව කියයි. එම සැත්කම කර ගැනීමට අවශ්‍ය මුදල් පරිත්‍යාගශීලින්ගෙන් අපේක්ෂා කරන බව ඒ හිමියන්ගේ මව සඳහන් කරන්නීය

කේ.අශෝකා මල්කාන්ති, ගිණුම් අංකය 094200170003939 ගිණුමට ආධාර කළ හැකිබවත් කියයි. දු.අංකය – 077-4580221

***

බුත්තල 21 කණුව කතරගම පාර ගෝනගන්ආර ලිපිනයේ පදිංචි 22 හැවිරිදි ආර්.යූ. අජන්ත රාජපක්ෂ මහතා වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, ඒ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි.

දැනට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අජන්ත රාජපක්ෂ මහතාට මුදලින් ආධාර කළ හැකි පින්වතුන් වෙතොත් ඔහුගේ පියා වන ආර්.යූ. ධර්මදාස මහතාගේ නමින් මහනුවර ලංකා බැංකුවේ ඇති 76725784 දරණ ගිණුමට මුදල් ආධාර එවන ලෙසත් ඒ.බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0711860060 දුරකථන අංකයට දන්වන ලෙසත් ඔහුගේ ඥාතීහු ඉල්ලා සිටිති.