Print this Article


මැද්දවත්ත ජයවර්ධනාරාමයේ කොත් වහන්සේ නිරාමැද්දවත්ත ජයවර්ධනාරාමයේ කොත් වහන්සේ නිරාවරණය කෙරෙන පින්කමක් වරණය කෙරෙන පින්කමක්

මැද්දවත්ත ජයවර්ධනාරාමයේ කොත් වහන්සේ නිරාවරණය කෙරෙන පින්කමක්

මාතර මැද්දවත්ත ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීම සහ සර්වඥධාතුන් වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍යෙීත්සවය මෙම මස 11 සහ 12 දිනවල දී වැවේතැන්නේ චන්දිම හිමියන්ගේ අනුශාසනා පරිදි මාතර ෆී‍්‍රලන් සමූහ ව්‍යාපාරයේ අධිපති ලැනී බී ගමගේ මහතාගේ මූලිකත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් සිදු කෙරේ.