ශ්රී බුද්ධ වර්ෂ 2562 ක් වූ පොසොන් අව අටවක පෝය දින රාජ්ය වර්ෂ 2018 ජූලි 06 වනදා සිකුරාදා
Print this Article
ශ්රී ලංකා අමරපුර මහානිකායේ සිරි සුමන දඩළු පාර්ශවයේ වාර්ෂික උපසම්පදා විනය කර්මය පන්නිපිටිය ශ්රී දෙව්රම් මහා විහාර උපෝසථාගාරයේ දී එම නිකායේ අභිනව මහානායක ආචාර්ය කොලොන්නාවේ ශ්රී සුමංගලාභිධාන මහා ස්වාමීන්ද්රයන් වහන්සේගේ උපාධ්යායත්වයෙන් ජූලි මස 08 වන දින සිදු කෙරේ.
© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.