Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

නුගේගොඩ නාලන්දාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද සම්බුද්ධ මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා පැවැත්විණි, එම පුණ්‍යෙීත්සවයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් ඇතුළු අති පූජ්‍ය මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද සහභාගි වූහ. එම පුණ්‍ය මහෝත්සවයේ දී පැවති දානමය පුණ්‍යකර්මයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහා සංඝරත්නය වෙත දානය හා අෂ්ට පරිෂ්කාර පූජා කළ අවස්ථාව.