Print this Article


අරලිය මල් පූජාවක්

අරලිය මල් පූජාවක්

ස්වභාවික විපත්වලින් ලක්වැසි හැම දෙනාටම රැකවරණය ප්‍රාර්ථනා කරමින් සහ ජාතික පිච්ච මල් පූජාවේ සංවිධායකයින්ට ආශිර්වාද පිණිස කැලණි රජ මහා විහාරයේ දී විශේෂ අරලිය මල් පුජාවක් ජුනි 16 දා සවස 4.00 ට පැවැත්වේ. එදින උදය වරුවේ ශීල භාවනා වැඩසටහනකි. මෙම ආශිර්වාද වැඩසටහන සඳහා හැකිතරම් අරලිය මල් රැගෙන එන ලෙසත්, එදින සවස 3.00 ට පෙර කැලණි රජ මහා විහාරයට එම අරලිය මල් ලබාදෙන ලෙසත් ශාන්ති පදනම ඉල්ලා සිටී.