Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

සීදුව රද්දොළුවේ පදිංචි කේ.රුවන් ජයරත්න රොවෙල් මහතාගේ සහ එච්.එම්. මාලා වීරකාන්ති මහත්මියගේ පුත්‍රරත්නයක් වන රද්දොළුව ජාතික පාසලෙහි ඉගෙනුම ලැබූ දැනට රද්දොළුව ශ්‍රී ධර්මානන්ද පිරිවෙනෙහි දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස ඉගෙනුම ලබන කේ.ඩිනෙත් විරාජ් ලක්මුතු කුලදරුවා 24 වන දින රද්දොළුව සුබෝධාරාම විහාරස්ථානයෙහිදී විහාරාධිපති රද්දොළුවේ විමලවංස අනුනාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස ප්‍රවෘජ්‍යා භූමියට පත් කිරීමට නියමිතය.