දීප ව්‍යාප්ත චිත්‍ර තරගයට නිර්මාණ 27 දක්වා භාර ගැනේ
දීප ව්‍යාප්ත චිත්‍ර තරගයට නිර්මාණ 27 දක්වා භාර ගැනේ
වෙසක් සැමරුම් උත්සවය 2018 (බු. ව. 2562) නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත්
ප්රවෘත්ති පත්‍ර සමාගම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දායකත්වය ඇතිව දරු දැරියන් වෙනුවෙන්
සංවිධානය කරනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරගයේ නිර්මාණ භාර ගන්නා අවසන් දිනය මෙම මස
27 වනදා දක්වා දීර්ඝකර ඇත. |
|
|
බක් පුර අටවක පෝය
බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25
වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.
|
|
|
|
|
|
|