පැවිදි බිමට

කඩුවෙල කොතලාවල, ප්‍රෙස්ටීජ් සිටි සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති
අඟුණකොළපැලැස්සේ ඤාණානන්ද හිමියන්ගේ ශිෂ්‍යයන් වහන්සේලා වශයෙන් ජුලම්පිටිය ,
කුඩාබිඹුල ඉගිනිය ගොඩැල්ල පදිංචි එච්.ඒ.රංජිත් , එම්. ඒ. කරුණාවතී යන දෙපලගේ
දෙටුපුත් විහඟ නෙත්මල්, මහඔය , ඉද්දපොළ ඇහැලගස් පල්ලම පදිංචි ආර්.බී.තිස්ස කුමාර,
එම්.ඩී.කමලාවතී යන දෙපලගේ දෙටුපුත් හර්ෂණ ප්‍රභාත්කුමාර, බණ්ඩාරවෙල පට්ටියගෙදර
පදිංචි ආර්. එම්.අනුර රත්නායක, ආර්.එම්.රේණුකා දමයන්ති යන දෙපලගේ දෙටු පුත් ලලංක
තත්සර යන කුල දරුවන් තිදෙනා මාර්තු මස 18 වන ඉරුදින පෙරවරුවේ සිරි සමාධි බෞද්ධ
මධ්‍යස්ථානයේ දි ප්‍රවෘජා භූමියට පත්වීමට නියමිතව තිබිණි. |