දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන්
බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ව වැඩ විසූ දරණාගම
කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉකුත් දා (08) රාජ්‍ය
අනුග්‍රහයෙන් කොළඹ
නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.
![](z_p18-Daranagama1.jpg) |
මහ සඟරුවන සමඟ ආගමික පූජකතුමන්ලා |
![](z_p18-Daranagama2.jpg) |
විදේශීය හිමිවරුන් හා විදේශීය නියෝජිතයන් |
![](z_p18-Daranagama3.jpg) |
ආදාහන පූජෝත්සවයට වැඩම කළ මහා සඟරුවනින් කොටසක්... |
![](z_p18-Daranagama4.jpg) |
සහභාගි වූ මැති ඇමැතිවරුන්ගෙන් කොටසක් |
![](z_p18-Daranagama5.jpg) |
ඤාතීන් හා දායක සභාව පැන් වඩා පින් පැතූ අයුරු |