ශ්රී බුද්ධ වර්ෂ 2561 ක් වූ මැදින් අමාවක පෝය දින රාජ්ය වර්ෂ 2018 මාර්තු 17 වනදා සෙනසුරාදා
Print this Article
මිහින්තලේ සාංචි විහාරස්ථානයේ බුද්ධ ප්රතිමා වහන්සේ ප්රතිසංස්කරණය කිරීමෙන් පසු වන්දනාව සඳහා යළි නිරාවරණය කිරීම මෙම මස 19 වනදා මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.
© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.