Print this Article


ධර්ම දානය පිණිස බුදුසරණ බෙදාදීමක් උදම්මිට දී

ධර්ම දානය පිණිස බුදුසරණ බෙදාදීමක් උදම්මිට දී

ඕස්ට්‍රේලියාවේ පදිංචි චමින්ද සංජීවන සිල්වා මහතා සහ අමාලි නිසංසලා මහත්මිය විසින් දෙපාර්ශ්වයේ සුජීවත්ව සිටින ස්වකීය මවුපියවරු ඇතුළු පවුලේ ඤාතීන්ට සෙත්පතා ධර්මදානය සඳහා ‘බුදුසරණ’ පුවත්පතේ පිටපත් රැසක් ජා ඇල උදම්මිට ‘අශෝකාරාමයේදී’ මෙම 11 වන දා නොමිලයේ පිරිනමනු ලැබේ.