පිහිට පතයි
කුඩාඔය ලබුකැලේ බී 133 ලිපිනයේ පදිංචි කපිල හේමරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින්
පෙළෙන බැවින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ
වෛද්‍යවරු පවසන බව කියයි.
ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතකු වෙතොත් 0775863609 දුරකථන
අංකයට දැනුම් දෙන මෙන් ඥාතීහු ඉල්ලා සිටිති.
තිලක්පුෂ්ප කුමාර |