Print this Article


වස්කඩුවේ අරියජෝති තිස්ස නා හිමියන්ගේ ගුණ සමරුවට පින්කම්

වස්කඩුවේ අරියජෝති තිස්ස නා හිමියන්ගේ ගුණ සමරුවට පින්කම්

වස්කඩුව සමුද්‍රාසන්නාරාම විහාරස්ථානයෙහි ආදි කර්තෘ වස්කඩුවේ අරියජෝති තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වසර 80ක් සපිරීම නිමිත්තෙන් ගුණ සමරු පින්කම් මාලාවක් වස්කඩුව සමුද්‍රාසන්නාරාම විහාරස්ථානයේ දී සිදු කෙරේ.

ජනවාරි 10 වැනිදා සවස 6.00 ට අටවිසි බෝධිපූජා මහ පින්කම ද ජනවාරි 11 වැනිදා රාත්‍රී 7.00 ට ධර්ම දේශනාව පානදුර, පරත්ත චිත්ත විවේකාශ්‍රමාධිපති, ශාස්ත්‍රපති දොඩන්දූවේ සිරිකර නාහිමියන් විසින් පවත්වනු ලැබේ. ජනවාරි 12 වැනිදා රාත්‍රී 7.00 ට ධර්ම දේශනාවක් ද ජනවාරි 13 වැනි සෙනසුරාදා දවල් 11.00 ට අධ¢ශතාධික මහා සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත් වේ.