Print this Article


ගිඩ්ඩව සුමනතිස්ස නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්

ගිඩ්ඩව සුමනතිස්ස නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්

අස්ගිරිය මහා විහාරයීය සංඝ සභාවේ මහෝපාධ්‍යාය හාරිස්පත්තුව ප්‍රධාන සංඝ නායක හල්ඔළුව පල්ලේගම සෙල්ලාවලී රාජමහා විහාරාධිපති පණ්ඩිත ගිඩ්ඩව සුමනතිස්ස නාහිමියන් පැවිදිබිමට ඇතුළත්ව හැත්තෑ පස්වසරක් පිරීම නිමිත්තෙන් දිගාසිරි පැතීමේ පින්කමක් නොවැම්බර් මස 2,3,4 යන දිනයන්හි සෙල්ලාවලි රජමහා විහාරයේදී පැවැත්වේ.