Print this Article


බුදුසරණ: බොදු පුවත් | බඩල්කුඹුරේ සෝමානන්ද හිමි ජන්ම සමරු පින්කම්

බඩල්කුඹුරේ සෝමානන්ද හිමි ජන්ම සමරු පින්කම්

කළුතර වාද්දුව මැස්ටිය සුනේත්‍රාරාම පුරාණ විහාරාධිපති බඩල්කුඹුරේ සෝමානන්ද හිමියන්ගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා මෙම 27, 28 දිනවලදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් හා සපිරිකර සංඝගත දක්ෂිණාවක් සුනේත්‍රාරාමයේ දී පැවැත්වේ.