Print this Article


බුදුසරණ: බොදු පුවත් | කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් පිළිගැනීමේ උත්සවයක් රද්දොළුවේ දී

කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් පිළිගැනීමේ උත්සවයක් රද්දොළුවේ දී

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමියන් පිළිගැනීමේ උත්සවයක් රද්දොළුව සුබෝධාරාමයේ දී මෙම 29 වන දා පෙරවරුවේ සිදු කෙරේ. ඒ නිමිත්තෙන් පැවැත්වෙන උත්සව සභාව නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහ බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.