පිහිට පතයි
144/47, ශ්‍රී ගුණානන්ද මාවත, කොටහේන, කොළඹ -13 යන ලිපිනයෙහි පදිංචි බී.ගයාන්
චන්ද්‍රනාත් මහතා වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත ඔහුට
වකුගඩුවක් බද්ධ කළ යුතු බව කියයි. සිව්දරු පියෙකු වන ඔහුට “බී පොසිටිව්” වර්ගයේ
වකුගඩුවක් අවශ්‍ය වන බැවින් එම සැත්කම සඳහා වකුගඩුවක් හා ප්‍රතිකාර වෙනුවෙන් මුදල්
ආධාරය ද අපේක්ෂා කරයි. වකුගඩුවක් ලබාදීමට පරිත්‍යාගශීලියෙකු වේ නම් මෙම 078
6220854, 0750274771 දුරකථන අංකයට දැනුම් දෙන ලෙසත් ප්‍රතිකාර සඳහා පරිත්‍යාගයක් වේ
නම් මහජන බැංකුවේ ගිණුම් අංකයට 139200120003097 ඇතුළත් කරනමෙන් ඉල්ලීමක් කෙරේ.
****
පිළියන්දල මිරිස්වත්ත 408/1 ලිපිනයෙහි පදිංචි 35 හැවිරිදි වී.ජී. ප්‍රදීප් නිලක්ෂ
තරුණ මහතාට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ
වෛද්‍ය එල්.එම්.ඒ. නසාර් මහතා නිර්දේශ කර ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙකු වේ නම්
පහත සඳහන් දුරකථන අංකවලට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 077 9511776,077 2995171, 071
0885863
****
එච්.එම්. වික්‍රමරත්න මහතාට (අවුරුදු 60) ඉතා ඉක්මනින් වකුගඩුවක් අවශ්‍ය බව
වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා “ඕ වර්ගයේ” වකුගඩුවක් පරිත්‍යාග කිරීමට
කැමති අයෙක් වේ නම් 0773001234, 077 1898450 යන දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක්
කෙරේ.
****
පී.එම්. නවරත්න මහතා වකුගඩු අසනීපයකින් පසුවන බවද ඔහුට වකුගඩුවක් බද්ධ කිරීම සඳහා
අවශ්‍ය බවත් කියයි. ඔහු තිදරු පියෙකි. ඔහුට අවශ්‍ය වනුයේ “ඕ පොසිටිව්” වර්ගයේ
වකුගඩුවකි. දුරකථන අංක 071 7272330, 071 8291505 |