මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව නිමිත්තෙන් පැවැති
උතුරුමැද පළාත් කථික තරගය

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් බුදුසරණ පුවත්පතේ මෙහෙයවීමෙන් හා ජාතික
ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් උතුරුමැද පළාත් දහම් පාසල් හා පාසල් දරුවන්ගේ
කථික තරගය පසුගියදා (03) රජරට විශ්ව විද්‍යාලයීය අමරදේව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම තරගයේ කණිෂ්ඨ අංශයේ පළමු ස්ථානය අනුරාධපුර දීපානි විදුහලේ බී. එම්. පියුමි ශජාමා
බණ්ඩාරනායක සිසුවිය ද ජ්‍යෙෂ්ඨ අංශයේ පළමු ස්ථානය අනුරාධපුර මධ්‍ය විදුහලේ එස්.
එච්. සයිනි සමිතා සෙනෙවිරත්න සිසුවිය ද හිමි කර ගත්හ.

ජ්‍යෙෂ්ඨ අංශයේ පළමුවැනි ස්ථානය හිමි කරගත් සයිනි සමිතා
සෙනෙවිරත්න සිසුවිය. |
කණිෂ්ඨ අංශයේ ජයග්‍රහාකයින්:
1. බී. එම්. පියුමි ශජාමා බණ්ඩාරනායක -අනුරාධපුර දීපානි විදුහල
2. ඉංදීවරී මංජුලා ජයවර්ධන -අනුරාධපුර මිහිඳු දහම් පාසල
3. යූ. ආර්. ඉසුරිකා ජයංගනී අනුරාධපුර මිහිඳු දහම් පාසල
4. එස්. එච්. භාග්‍යා සෙව්වන්දි කුමාරි - ශ්‍රී දහම් ආලෝක දහම් පාසල
5. ආර්. ඩී. ඉරේෂා මධුවන්ති ශ්‍රී ඥානත්ත දහම් පාසල
6. උදිත් මනුෂ කරුණාතිලක අනුරාධපුර මධ්‍ය විදුහල
7. දිලිනි දිල්සරා ජයකොඩි ශ්‍රී තිස්ස දහම් පාසල මිහින්තලය
8. එස්. පී. උමේෂා සෙව්වන්දි අනුරාධපුර තම්මැන්නාව වේළුසුමන විදුහල
9. ඒ. එස්. සාතිමා ෂර්හානා මිහින්තලේ මහ විදුහල
10. විශාඛා රාජපක්ෂ මිහින්තලේ විදුහල
ජ්‍යෙෂ්ඨ අංශය අංශයේ ජයග්‍රහාකයින්:
1. එස්. එච්. සයිනි සමිතා සෙනෙවිරත්න අනුරාධපුර මධ්‍ය විදුහල
2. බී. එච්. තිලකරත්න අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහල
3. ආර්. ඒ. වරුනි හසන්තිකා රාජකරුණා අනුරාධපුර මධ්‍ය විදුහල
4. එච්. එම්. අංජනා මධුභාෂිණී අනුරාධපුර තම්මැන්නාව වේළුසුමන විදුහල
5. ටී. ටී. තිලකරත්න අනුරාධපුර ශාන්ත ජෝශප් විදුහල
6. හස්නි කාවින්ද්‍යා සෝමරත්න - අනුරාධපුර මධ්‍ය විදුහල
7. ආර්. එච්. කාවින්ද්‍යා හේමචන්ද්‍ර - අනුරාධපුර නිවත්තකචේතිය විදුහල
08. උපේක්ෂා ශාවිදි ඒකනායක - අනුරාධපුර නිවත්තකචේතිය විදුහල
09. පී. සුබාෂ් අරුණ ප්‍රසන්න අනුරාධපුර මධ්‍ය විදුහල
10. දිමුතු කුමාර අනුරාධපුර දීපානි විදුහල
|