|
|
නාරාහේන්පිට අභයාරාම
විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අඩි 54 ක්
උසැති අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ
අනුරූ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ
පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා
(25) පැවැත්විණි. විහාරාධිපති
මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ සහ
මහසඟරුවනද මැතිඇමතිවරුද එම අවස්ථාවට
එක්වූහ. |
|
|
|
මිහින්තලේ ලේක්හවුස් කප්රුක් පූජාව මෙවරත් නවම් පසළොස්වක පෝදා
මිහින්තලේ මහ සෑ රදුන් වහන්සේ උදෙසා මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර
වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සෑම මසකම පුර පසළොස්වක පෝදා
පැවැත්වෙන මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙම නවම් පුර පසළොස්වක පෝදා 10 දා ද
සිදු කෙරේ. නවම්පුර පසළොස්වක පෝදා වේයන්ගොඩ මාරපොල ශ්‍රී විසුද්ධාරාම පුරාණ
විහාරාධිකාරී ඌරාගොඩ අමරවංශ හිමියන්ගේ සහ වැල්ලවත්ත ස්වර්ණබෝධි විහාරාධිපති
කිරිවැල්දොල පියනන්ද නා හිමියන්ගේ මෙහෙයවීමෙන් එම පින්කම සිදුකෙරේ.
ඉතිරිය» |
|
නවම් මස පුර අටවක
නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 03 වන දා අපර භාග 10.49 ට ලබයි. 04 වන දා
සෙනසුරාදා අපර භාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 04 වන දා
සෙනසුරාදා ය.
මීළඟ පෝය පෙබරවාරි 10 වන දා සිකුරාදා ය.
|
|
|
|
|
|
|