පිහිට පතයි
පිහිට පතයි
මාලඹේ, තලාහේන,සෙත්සිරි මාවත, 148/5 හි පදිංචි එස්. නවරත්න නමැති අය වකුගඩු රෝගයෙන්
පෙළෙන අතර දැනට රුධිර කාන්දුකරණය කරන බවද කියයි. රුධිර කාන්දුකරණය සිදු කරන්නේ
ජනාධිපති අරමුදලෙන් වන බවද විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා විසින් ඉක්මනින් ඕ
පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට නිර්දේශ කර ඇති බවද කියයි. ආර්ථික
අපහසුතා වලින් පෙළෙන හෙයින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන්
අපේක්ෂා කෙරේ. |
|
|
දුරුතු පුර පසළොස්වක පෝය
දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන
දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12
වනදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|