ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දා
Print this Article
හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයීය පුරාවිද්‍යා සංගමය විසින් පාසල් පරිශ්‍රය සහ සෙසු සැදැහැති දායකත්වයෙන් මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගේ සද්ධර්ම පුස්තක අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන් පුස්තකාල වෙත පූජා කිරීම ජනවාරි මස 23, 24, 25, 26 යන දිනවල ඒ ඒ පිරිවෙන්වලදී සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුරාවිද්‍යා සංගමයේ උපදේශක සිරිපාල ගමගේ සඳහන් කරයි.
© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.