පිහිට පතයි
වතුරුගම, කන්නිමහර 225 ලිපිනයේ පදිංචි සුදත් ජයරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින්
පෙළෙන බැවින් ‘බී පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව, ජාතික වකුගඩු
මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇතැයි ද ඒ සඳහා වකුගඩුවක් ලබාදිය හැකි
පින්වතෙකු වෙතොත් පහත දුරකථන අංකයට දන්වන මෙන්ද ඉල්ලීමක් කරයි. 071 8029960, 071
4493290, 033 2268117 |