Print this Article


සාමිවරයෙකු පැවිදිබිමට

සාමිවරයෙකු පැවිදිබිමට

බළන්ගොඩ පින්නවල පුදුකාඩුව හින්දු ආගමික සාමිවරයකු වූ මහේන්ද්‍රන් සර්මා සාමිතුමන් මණ්ඩාවල ශ්‍රී සුධර්මාරාමයේ දී දෙසැම්බර් 16 වන දා උඩකරවිට නන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්වීමට නියමිතය.

එම සාමිතුමන් බගවන්තලාව හැටන් හි පදිංචි සුබ්‍රමනියම් හා සරෝජාදේවි මව්පිය දෙපළගේ දයාබර පුතනුවන් වේ.