Print this Article


අඹතැන්න සුධර්මෝදය විහාරයේ සංඝමිත්තා පෙරහර

අඹතැන්න සුධර්මෝදය විහාරයේ සංඝමිත්තා පෙරහර

අඹතැන්න ශ්‍රී සුධර්මෝදය විහාරස්ථ ශ්‍රී සංඝමිත්තා පෙරහර උඳුවප් පෝදා පැවැත්වීමට විහාරාධිපති හාරිස්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝ නායක කොහොවල ධම්මකිත්ති නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ශ්‍රී සුධර්මා පුණ්‍යෙීදය කුළඟන සමිතිය කටයුතු යොදා ඇත.