|
|
ලෙන් ආශි‍්‍රත විහාර මන්දිරය |
|
|
මැල්සිරිපුර තලංගමුව
වළගම්බා රජමහා විහාරය
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ මැල්සිරිපුර නගරය පසුකරත්ම හමුවන මැදමුල්ල රජයේ පාසල
අසලින් මඩහපොල මාර්ගයේ කිලෝමීටර් තුන කණුව පසුවත්ම වම්පස ඇති මාර්ගයේ කිලෝමීටර්
තුනක් ගමන් කළ විට කෙත්වත් වටකර ගත් රමණීය ගල්තලාවක් මත පිහිටි ඓතිහාසික තලංගමුව
රජමහ විහාරය දිස්වේ. පෞරාණික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම ඓතිහාසික
තලංගමුව වළගම්බා රජමහා විහාරය,වළගම්බා මහ රජතුමා විසින් ඉදිකරන ලද්දක් බව විහාර
ආශි‍්‍රත ආගමික සාධක කියාපායි. වයඹ පළාතේ පුරාවිද්‍යාත්මක හා පෞරාණික වටිනාකමක් ඇති
සිද්ධස්ථාන අතර මෙම සිද්ධස්ථානයට කරුණු රැසක් මුල්කර ගෙන හිමිවන්නේ සුවිශේෂ තැනකි.
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අව අටවක පෝය ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදා අපර භාග 01.10 ට ලබයි.
23 වනදා ඉරිදා අපරභාග 12.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සෙනසුරාදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වනදා ඉරිදාය
|
|
|
|
|
|
|