බෞද්ධයා මාධ්‍ය ජාලයේ මෙහෙයවීමෙන් බිනර පෝදා
වෙහෙරහේන පූර්වාරාම
රාජමහා විහාරයේ දි පින්කම්
පෙරවරු 5.30-6.00 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැවැත්වෙන කිරි ආහාර බුද්ධ පූජාව,
මෙහෙයවීම, ශ්‍රී සම්බෝධි විහාරවාසී බොරලන්දේ වජිරඤාණ හිමි, 6.00-6.30 වෙහෙරෙහේන
විහාරස්ථානයේ පැවැත්වෙන කිරි ආහාර බුද්ධ පූජාව, බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ සභාපති
සහ ශී‍්‍ර සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි
භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි.
6.30-7.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව බෞද්ධයා රූපවාහිනි
නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි
ශී‍්‍ර සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි.
08.00-9.00 ධර්ම දේශනාව මාතර තැනුම්පොත රජමහා විහාරයේ විහාරාධිපති ඌරුමුත්තේ විජිත
හිමි, 09.15-10.15 ධර්ම දේශනාව දේශකයාණන් වහන්සේ නාවලගම අමිතදස්සන හිමි,
10.30-11.15 වෙහෙරහේන විහාරස්ථානයේ පැවැත්වෙන ව්‍යංජන 1008 ක් සහිත සම්බුදු පූජාව
මෙහෙයවීම දරණාගම කුසලධම්ම නා හිමි, 11.15 – 11.45 ශ්‍රී සම්බෝධි විහාරයේ පැවැත්වෙන
සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි,
පස්වරු 12.30-2.00 “දම්සභා මණ්ඩපය” සාකච්ඡාව දරණාගම කුසලධම්ම නාහිමි, මහාචාර්ය
එම්.රත්නායක මහතා, ආචාර්ය චමිල ලියනගේ මහතා, ප්‍රවීන මාධ්‍යවේදී ජැක්සන් ඇන්තනි
මහතා, පස්වරු 2.00-3.00 ධර්ම දේශනාව රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 3.30-4.30 ධර්ම
දේශනාව හාපිටිගම විජිත හිමි, 4.30-5.30 ධර්ම දේශනාව දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත
හිමි, 84000 පහන් පූජාව , ධර්මසිරි ද සිල්වා මහතා සහ සුවඳ දුම් පූජාව 5.30-6.00
ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැවැත්වෙන 108 ක ඖෂධ පූජාව සහ සත්බුදු වන්දනාව ශ්‍රී
සම්බෝධි විහාරවාසී බොරලන්දේ වජිරඤාණ ස්වාමින්ද්‍රයන් වහන්සේ 6.00-6.30 වෙහෙරහේන
විහාරස්ථානයේ පැවැත්වෙන 1008 ක ඖෂධ පූජාව කෙටි අනුශාසනාව සහ සිල් පවාරණය -දරණාගම
කුසලධම්ම නාහිමි. |