UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩරට අමරපුර මහ නිකායේ උපසම්පදා විනය කර්මය


උඩරට අමරපුර මහ නිකායේ උපසම්පදා විනය කර්මය

2016 වසරේ උඩරට අමරපුර මහ නිකායේ උපසම්පදා විනය කර්මය 2016 ජූලි 09 වන සෙනසුරාදා පස්වරු 1.00 සිට චිරාගත සම්ප්‍රදායානුකූලව විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ උපෝසථාගාරයේ දී, ශාසනවංසාලංකාර සද්ධම්මභාණක සාහිත්‍යශූරී මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත නුවරඑළියේ ශ්‍රී චන්දජෝති වැඩබලන මහානා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

උපසම්පදා අපේක්ෂකයින් උදෙසා ලිඛිත පරීක්ෂණය 2016 ජූලි 01 දින පෙරවරු 8.00 ට ගවරම්මාන ශ්‍රී පියතිස්ස පිරිවෙනේදී ධර්ම විනය පුහුණු පාඨමාලාව 2016 ජූලි 02, 03 යන දිනවල ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේදීද පැවැත්වෙන අතර ඊට අදාළ විස්තර හා අයදුම්පත් ජූනි මස 20 දිනට පෙර ‘ලේඛකාධිකාරී ශ්‍රී සුමංගලාරාමය විදුරුපොළ කැප්පෙටිපොළ’ යන ලිපිනයට එවිය යුතු බව විනයවාදිනී කාරක සංඝ සභාවේ නියමය පරිදි බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍ර විශාරද නිකපොත චන්ද්‍රජෝති නාහිමියෝ දන්වා සිටී.


 
 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]