බුදුගුණ භාවනාව
විජ්ජාචරණ සම්පන්න ගුණය - 24
දෙසැම්බර් 03 වැනිදා පත්‍රය හා සම්බන්ධයි
අම්බලන්ගොඩ, කහව,
ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
41. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාය පස්සද්ධි ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත පස්සද්ධි ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාය ලහුතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
44. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත ලහුතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
45. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාය මුදිතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
46. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත මුදිතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
47. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාය කම්මඤ්ඤතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
48. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත කම්මඤ්ඤතා ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
49. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කායපාගුඤ්ඤතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
50. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත පාගුඤ්ඤතා ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
51. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කාය උජ්ජුකතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
52. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ චිත්ත උජ්ජුකතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
53. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සති ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත
බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
54. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්පජඤ්ඤ ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
55. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සමථ ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත
බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
56. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ විපස්සනා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
57. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පග්ගාහ ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
58. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අවික්ඛේප ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
59. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ ඡන්ද ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත
බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
60. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ අධිමෝක්ෂ ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
61. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ තත්ර මජ්ඣත්තතා ධර්මය දැනගැනීමේ
ඤාණයෙන් සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
62. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මනසිකාර ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
63. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ කරණා ධර්මය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත
බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
64. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ මුදිතා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
65. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා වාචා ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
66. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා කම්මන්ත ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
67. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සම්මා ආජීව ධර්මය දැනගැනීමේ ඤාණයෙන්
සමන්නාගත බැවින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සාධු! සාධු! සාධු! |