Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මුල්ලේරියාව උතුර රණබිම මාවත, 283/ ඩී හි පදිංචි (46) දෙදරු පියකු වන ඊ.ඒ.ඩී. අජන්ත මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා නිර්දේශ කර ඇති බවද කියයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 071 0828596 හෝ 0711826107 දුරකථන අංක වලින් වැඩිදුර විස්තර දැනගත හැක.


ශල්‍යකර්මයට ආධාර පතයි

නො 408/1, නව නුවර පාර, වැලිවේරිය නිවසේ පදිංචි තිදරු පියෙකු පී. විදුර නෙඑම්දෙණිය යන අය දරුණු හෘදයාබාධයකින් පීඩාවිඳිමි. එහෙයින් ඉතා ඉක්මණින් ශල්‍යකර්මයක් කළ යුතුව ඇති බව කියයි.

හෘදරෝග විශේෂඥ වෛද්‍ය ටානියා පෙරේරා වෛද්‍යතුමියගේ නිර්දේශය මත ශල්‍යකර්මය සඳහා ඇස්තමේන්තු කර ඇති බව කියයි. මුදල් වැලිවේරිය කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුමේ අංක 8030006744 බැරකළ හැක. වැඩි විස්තර දුරකථන අංක 0714304480 දැනගතහැක.