Print this Article


දහම් පාසල් රචනා තරඟය 2015

දහම් පාසල් රචනා තරඟය 2015

මාතෘකාව

“බුදුදහම කියාදෙන පරිසර සංරක්ෂණය හා අරපිරිමැස්ම”

සහභාගීත්වය

දහම් පාසල් 9 සහ 10 ශ්‍රේණි සඳහා

නිර්මාණ භාර ගන්නා අවසාන දිනය

2015 දෙසැම්බර් 31

* පළමු ත්‍යාගය රු. 100,000 යි

* දෙවන ත්‍යාගය රු. 50,000 යි

* තතෙවන ත්‍යාගය රු. 25,000 යි

(ඉහත තෑගිවලින් 50%ක් දහම් පාසල සඳහා පිරිනැමේ)

රු. 10,000 බැගින් සැනසිලි ත්‍යාග 7 යි. පළමු සිය දෙනා සඳහා වටිනා සහතිකයක්

රචනා යැවිය යුතු ලිපිනය

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය
බ්ලොක් 5, පළමු මහල
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව
බෞද්ධාලෝක මාවත කොළඹ 07.

දුරකථන 0112677445 ෆැක්ස් 0112682534

මාධ්‍ය අනුග්‍රහය බුදුසරණ පුවත් පත