Print this Article


අභයදාන පින්කමක්

අභයදාන පින්කමක්

බෝපිටිය ශී‍්‍ර සුදර්ශනාරාම පුරාණ මහා විහාරයේ ශ්‍රී සුමන අභයදාන සංගමය 10 වැනි වරටත් පවත්වනු ලබන අභයදාන පින්කමක් මේ මස 08 වැනි දින මහරගම ශ්‍රී චන්ද්‍රශේඛරාරාම පුරාණ විහාරස්ථානයේදී දවස පුරා පැවැත්වේ. එම පින්කමට සමගාමීව පළාතේ ජනතාවට කිරි ගවයන් ලබාදීම, ආහාර මලු ලබාදීම දරුවන්ට පාසල් උපකරණ ආදිය ලබාදීමටද සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බව මීගහවෙල සුමන ශාන්ත හිමි දන්වා ඇත.