Print this Article


මහනුවර තරුණ බෞද්ධ සංගමයේ සංවත්සරය 31 දා

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ සංවත්සරය 31 දා

මහනුවර තරුණ බෞද්ධ සංගමයේ පනස්වෙනි සංවත්සර සමරු උත්සවය මේ මස 31 වෙනි දින සවස 3.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම උත්සවයේ දී සංගමයේ සමරු ශාස්ත්‍රීය ග්‍රන්ථයක් සහ සංගමයේ මාසික පුවත්පත වන සම්බෝධි විශේෂ සමරු කලාපය මෙදින ජනාධිපතිතුමාට පිළිගන්වනු ඇත. මහනුවර තරුණ බෞද්ධ සංගමය 1965 ඔක්තෝම්බර් මස 31 වෙනි දින සාමාජිකයින් 61 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරුණි.