ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අගෝස්තු 29 වනදා සෙනසුරාදා
Print this Article
උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් සතිපට්ඨාන සූත්‍රය අලලා දීර්ඝ ධර්ම දේශනාවක් සැප්තැම්බර් මස 05 වනදා පස්වරු 1.00 – 6.00 දක්වා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ මිහිලක මැදුර පරිශ්‍රයේදී පවත්වනු ලැබේ. සියලු දෙනාටම විවෘත මෙම ධර්ම දේශනයට පැමිණෙන පිරිසට සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශකයාණන් විසින් සිංහල බසින් ලියන ලද පොතක් නොමිලයේ ලබාදනු ඇත.
© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.