Print this Article


කතරගම කිරිවෙහෙරේ පින්කම්

කතරගම කිරිවෙහෙරේ පින්කම්

මොක් සුව පාරමිතා පදනම විසින් 03 වැනි වරටත් සංවිධානය කරන පින්කම් මාලාවක් කතරගම කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් අසල ලබන මස 04 හා 05 දිනවල පැවැත්වේ. මොක්සුව පාරමිතා පදනමේ අනුශාසක අලුත්පොත්දෙනියේ ශාන්තභද්‍ර හිමියන්ගේ මඟපෙන්වීමෙන් පැවැත්වෙන එම පින්කම් මාලාවට කිරිආහර පූජාව, අෂ්ඨපාන, චතුමධුර පූජාවන්, දෙසැත්තෑ ඤාණ පූජාවක්, අටපිරිකර කොඩි පූජාවන් ඇතුලු තවත් පින්කම් ඇතුලත්වේ.