UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාතර වල්ගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පින්කම්

මාතර වල්ගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පින්කම්

මාතර, වල්ගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ සම්බුද්ධ ජයන්ති වෙසක් තෙමඟුල වෙනුවෙන් පින්කම් රාශියක් සංවිධානය කොට ඇත.

අපේ‍්‍ර‍්‍රල් 26 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 1.00 දක්වා දහම් පාසලේ ළමා සීල භාවනාව, මැයි 01 වැනිදා සහ 2 වැනිදා රාත්‍රී 7.00 ට මල් පහන් බුද්ධ පූජාව, 03 වැනිදා පොහෝදා පෙරවරු 5 සිට පස්වරු 6 දක්වා සීල භාවනා වැඩසටහන් පැවැත්වෙන විල් වල්පිට සුධම්මාලංකාර හිමි දන්වා සිටියි.

 

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]