[UNICODE]
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ මාර්තු 05 වනදා බ්‍රහස්පතින්දා
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මාර්තු මස 05 වන දින (පොහෝ දින) පස්වරු 7.00 ට දාගොන්න ගොඩැල්ල දේවානන්දාරාම විහාරස්ථානයේදී විහාරස්ථ ගිහිපැවිදි දායක කාරකාදීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 04 වැනිදා බදාදා අපරභාග 8.58 ට ලබයි. 05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 11.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
මීළඟ පෝය මාර්තු 13 වැනිදා සිකුරාදාය.
පසෙලාස්වක
මාර්තු 05
අව අටවක
මාර්තු 13
අමාවක
මාර්තු 20
පුර අටවක
මාර්තු 27
2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්
| PRINTABLE VIEW |
© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]