ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ පෙබරවාරි 25 වනදා බදාදා
Print this Article
මහනුවර, ලේවැල්ල පාර අංක 43 හි පදිංචි එච්.එම්.එස්.ටී. බණ්ඩාර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 071 8167463 දන්වන ලෙස ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා විශාල මුදලක් වැයවන බැවින් පරිත්‍යාගශීලීන් වේ නම් මහනුවර මහජන බැංකුවේ ගිණුම් අංක 003200120057794 මුදල් බැර කරන ලෙසද ඉල්ලීමක් කරයි.
© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.