ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ ජනවාරි 13 වනදා අඟහරුවාදා
Print this Article
බලගල පාර ඇලකන්ද අංක 118 ලිපිනයේ පදිංචි පෙරියන්තන් පුෂ්පලීලා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇය සුවපත් කිරීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍ය අනුර හේවා ගීගන මහතා නිර්දේශ කර ඇත. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගකිරීමට කැමැති පරිත්‍යාගශීලියකු ඇතොත් 077 6928303 දුරකථනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.
© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි.