|
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා
බෞද්ධ උරුමයන් රැක ගැනීමට කළ අගනා මෙහෙය අදටත් බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට
ලක් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ලාංකිකයන්ට පමණක් නොව සෙසු ලෝකවාසී
ජනතාවට එයින් ලැබුණු මානසික විවේකය තවමත් සුවදායී වේ. ඒ අනුව සියලුම
ආසියාතික රටවල් මෙන්ම සෑම මහද්වීපයක ම පවතින බෞද්ධ රටවල්වලට සිය ආගමික
කටයුතු සඳහා නැවත ඉන්දියාවේ බෞද්ධ උරුමයන් දැකබලා ගැනීමට අවස්ථාව උදා
විය.
ඉතිරිය»
|
|
වප් අව අටවක පෝය
වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා
බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.
මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
|
|
|
|
|
|
|